Australasian Darter

පයි හී අර්ථදැක්වීම පෙන්වන සජීවීකරණ රූපයක් . ඒකක විෂ්කම්භයක් සහිත වෘත්තයක් අනුසාරයෙන් සංඛ්‍යා රේඛාවක් ක්‍රමාංකිත කොට ඇත. ශුන්‍යයෙන් අරඹා, වෘත්තය එහි පරිධිය "දිග හරියි" . දිගහැරුනු පරිධිය එක් මුළු වටයක් අවසන අප විසින් π ලෙසින් හඳුන්වනු ලබන ස්ථානය වෙත ලඟාවී ඇත. මෙය තාත්වික එහෙත් අපරිමේය, අනුභූති-උත්තර, සහ කවකටුව සහ සෘජු දාරය භාවිතයෙන් නිර්මාණය කළ නොහැකි සංඛ්‍යාවකි .

ඡායාරූපය: ජෝන් රීඩ්