සැකිල්ල:තෝරාගත් සේයාරුව/2011-03-19
බෙනිටෝ මුසොලෝනි සහ ඇඩොල්ෆ් හිට්ලර් | |
IIවන ලෝක මහා යුද්ධයෙහි අක්ෂ පිලෙහි නායකයන් දෙදෙනෙකු වන, ෆැසිස්ට් ඉතාලියෙහි බෙනිටෝ මුසලෝනි (වමෙහි) සහ නාසි ජර්මනියෙහි ඇඩොල්ෆ් හිට්ලර්, කොනිංග්ස්ප්ලාස්, මියුනික්හි, හොනර් දේවාල ඉදිරියෙහි සිටිමින් ඔවුන්ගේ හමුදා, බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සටන් වැදුමට උතුරු අප්‍රිකාව හා ඊජිප්තුව වෙත පිටත් කර යවන අයුරුය මේ. සේයාරූ ස්තූතිය: Istituto Nazionale Luce |