තෝරාගත් සේයාරුව

සජීවිකෘත අශ්වයා

පිම්මේ දුවන අශ්වයෙකුගේ සජීවිකෘත කාටුනයක්. මෙම සජීවිකරණය තනන ලද්දේ ඉයඩ්වියඩ් මයිබ්‍රිජ්ගේ මුල් යුග 19වන සියවස් සේයාරූ භ්‍රමේක්‍ෂකරණය කිරීමෙනි. සජීවිකරණය "පුඩුලූ", එනම් නැවත නැවත වීමට සැලැස්වූ, සිත්තම් 8 කින් යුතු වේ.

රූප ස්තූතිය: J-E Nyström
අධිලේඛන - More featured pictures...