සීගිරි බලකොටුවේ සීගිරි බිතු සිතුවම් සිංහල චිත්‍ර කලාවේ සුවිශේෂී නිර්මාණ එකතුවකි. ලක්දිව වංශ කතාවලට අනූව සීගිරි කතා පුවත ගෙනන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වූ පළමුවන කාශ්‍යප රජු වටාය. මෙම කලාගාරය පිහිටා තිබෙන්නේ දඹුල්ල නගරයට නුදුරු කිඹිස්ස ප්‍රදේශයේය.

ඡායාරූපය: Magnus Manske