කිඹිස්ස, ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිඹිස්ස ග්‍රාමයකි. සීගිරිය සහ පිදුරංගල පර්වත මෙම ග්‍රාමය ආශ්‍රිතව පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කිඹිස්ස&oldid=360857" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි