මුල් පිටුව
අහඹු
අවට
පිවිසෙන්න
සැකසුම්
පරිත්‍යාග
විකිපීඩියා පිළිබඳ
වියාචනයන්
සොයන්න
සැකිල්ල
:
උණුසුම් පුවත් (Research)/මැයි 8
භාෂාව
මුර කරන්න
සංස්කරණය
අද 2024 අප්‍රේල් 25
මැයි 8
:
යුරෝපයේ ජයග්‍රහණ දිනය
;
ලෝක රතු කුරුස සහ රතු චන්ද්‍රවංක දිනය
1794
–
භීෂණ රාජ්‍යසමය
: පූර්වයෙහි
ෆර්ම් ජෙනරාල්
හී රාජකීය බදු අයකැමියෙකුවූ
ප්‍රංශ
රසායනවිද්‍යාඥ
ඇන්ටොයින් ලැවෝසියර්
ද්‍රෝහියෙකු ලෙස හංවඩුගැසුනුව ඔහු විෂයයෙහි නඩු විභාගය, වරදකරුකිරීම, සහ
හිස ගසා දැමීම
එකම දිනයෙක සිදුකෙරිණි.
1886
–
ඇට්ලැන්ටාවේදී
,
ඇමරිකානු
ඔසු වෙළෙන්දෙකුවූ
ජෝන් පෙම්බර්ටන්
විසින් මුලින්ම ඔහුගේ සෝඩා පානය
කොකා-කෝලා
(සේයාරුවෙහි)
විකුණන ලද්දේ
ස්වාධිකාර ඖෂධයක්
ලෙසින් වන අතර, බොහෝ ව්‍යාධීන් ගණනාවකට ප්‍රතිකර්මයක් බවට ප්‍රකාශ කර තිබේ.
1945
–
ජර්මානු
ආධිපත්‍යය යටතේ පැවැති බොහෝ සන්නද්ධ හමුදා විසින් 23:01
CET
වන විට සක්‍රීය මෙහෙයුම් අත්හිටුවන ලද්දේ
ජර්මානු යටත්වීමේ නිත්‍යානුකූල ලේඛනය
විධිමත්ව වලංගුකිරීමේ හේතුවෙන්
යුරෝපයේ දෙවන ලෝක යුද්ධයේ නිමාව
සනිටුහන් වීමෙන් අනතුරුවය.
1963
–
දකුණු වියට්නාමයෙහි
හියු
හිදී, ,
වියට්නාම සමූහාණ්ඩුවෙහි යුධ හමුදාවෙහි
සොල්දාදුවන් විසින්
වෙසක් උත්සවය
වෙනුවෙන්
බෞද්ධ කොඩිය
එසවීම තහනම් කරමින් රජය පැනවූ නියෝගයකට විරෝධය පෑ
බෞද්ධයන්
පිරිසකට
වෙඩි තැබීම
නිසා නව දෙනෙකු මිය යෑමෙන් අනතුරුව
බෞද්ධ අර්බුදය
ඇතිවීමට හේතු කාරණා සිදු විය.
1984
–
ලොස් ඇන්ජලීස්
හී පැවැත්වෙන
ගිම්හාන ඔලිම්පික් තරගාවලිය
තමන් විසින් වර්ජනය කරන බවත් එයට හේතුව ආරක්ෂක හේතුන් සහ "උග්‍රජාතිභේදවාදී හැඟීම් සහ සෝවියට්-විරෝධී හිස්ටීරියාවක් එක්සත් ජනපද විසින් පොලඹවනු ලැබීම" බවත්,
සෝවියට් සංගමය
ප්‍රකාශ කළේය
.
තවත් කාලීන සිදුවීම්...