ඇමරිකන් එයාර්ලයින්ස් 11 පියාසැරිය ගුවන්යානය පැහැරගත් ගමන්වාරයේදී එය බොස්ටන් සිට නිව්යෝර්ක් නගරය දක්වා ගමන්ගත් ගමන් මාර්ගය |
|
දිනය | 2001 සැප්තැම්බර් 11, අඟහරුවාදා |
---|
කෙටි විස්තරය | ත්‍රස්තවාදී ක්‍රියා, ගුවන්යානා පැහැරගැනීම් |
---|
ස්ථානය | උතුරු කුලුන, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, මෑන්හැටන්, නිව්යෝර්ක් නගරය, නිව්යෝර්ක්, ඇමරිකා එක්සත් ජනපදය. |
---|
මගීන් ප්‍රමාණය | 76 (සහ ත්‍රස්තවාදීන් 5 දෙනෙක්) |
---|
කාර්ය මණ්ඩලය | 11 |
---|
මරණ ප්‍රමාණය | 87 (සහ ත්‍රස්තවාදීන් 5 දෙනෙක්), සහ දළ වශයෙන් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුලුනේ සිටි 1600ක පිරිසක්. (සහන සේවකයින්ද ඇතුළුව) |
---|
දිවි බේරාගත් ප්‍රමාණය | 0 |
---|
ගුවන්යානා වර්ගය | බෝයිං 767-223ER |
---|
ක්‍රියාකරු | ඇමරිකන් එයාර්ලයින්ස් |
---|
ලියාපදිංචිය | N334AA |
---|
පටන් ගැන්ම | ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපල |
---|
ගමනාන්තය | ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපල |
---|