සාරා රදර්ෆර්ඩ් (උපත 5 ජූලි 2002) යනු බෙල්ජියානු-බ්‍රිතාන්‍ය ගුවන්නැවියෙකි. කොර්ට්රයික්, බෙල්ජියම වෙතින්, 2021 අගෝස්තු 18 දිනදී ඇරඹී , 2022 ජනවාරි 20 දිනදී අවසන් වූ මාස 5 ක ගමනකින් පසුව ඇය වයස 19 දී ලොව වටා තනිවම පියාසර කල ලාබාලම කාන්තා ගුවන් නියමුවරිය විය.[2]

  1. "යංගස්ට් පර්සන් ටු සර්කම්නැවිගේට් ද වර්ල්ඩ් බයි එයාක්‍රාෆ්ට් සෝලෝ (ෆීමේල්)". ගිනිස් වර්ල්ඩ් රෙකෝඩ්ස්. 22 ජනවාරි 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 ජනවාරි 2022.
  2. "ටීන්ඒජ් පයිලට් සාරා රදර්ෆර්ඩ් කම්ප්ලීට්ස් සෝලෝ රවුන්ඩ්-වර්ල්ඩ් රෙකෝඩ්". බීබීසී නිවුස්. 20 ජනවාරි 2022. https://www.bbc.co.uk/news/uk-england-hampshire-59899980. 
සාරා රදර්ෆර්ඩ්
උපත5 ජූලි 2002 (2002-07-05) (වයස 21)[1]
බ්‍රසල්ස්, බෙල්ජියම
ජාතිකත්වයබෙල්ජියානු, බ්‍රිතාන්‍ය
අධ්‍යාපනයශාන්ත ස්විතන්ස් පාසැල, වින්චෙස්ටර්
ප්‍රසිද්ධව ඇත්තේලොව වටා තනිවම පියාසර කල ලාබාලම කාන්තා ගුවන් නියමුවරිය
වෙබ් අඩවියflyzolo.com/
"https://si.wikipedia.org/w/index.php?title=සාරා_රදර්ෆර්ඩ්&oldid=511923" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි