සාරා යෝර්ක්හි ආදිපදවරිය

සාරා යෝර්ක් හි ආදිපාදවරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ දෙවන පුත්‍රයා හා තෙවන දරුවා වන ඇන්ඩෘ කුමරුගේ හිටපු බිරිද වේ.

සාරා
යෝර්ක්හි ආදිපාදවරිය
Sarah, Duchess of York, Gahanga Cricket Stadium 1 (October 2017) (cropped).jpg
සාරා යෝර්ක්හි ආදිපාදවරිය 2017දී
උපතසාරා මාග්‍රට් ෆර්ගියුසන්
15 ඔක්තෝබර් 1959 (1959-10-15) (වයස 63)
ලන්ඩන් වෙල්බෙක් රෝහල, ලන්ඩන්, එංගලන්තය[1]
වල්ලභයාඇන්ඩෘ කුමරු, යෝර්ක් හි ආදිපාදවරයා (වි. 1986; දි. 1996)
දරුවන්
වංශයවින්ඩ්සර් (විවාහයෙන්)
පියාරොනල්ඩ් ෆර්ගියුසන්
මවසූසන් බැරැන්ටස්
වෘත්තිය
  • කතුවරයා
  • නිවේදකයා
  • රූපවාහිනි නිවේදකයා
අධ්‍යාපනය
  • හර්ස්ට් ලෝජ් පාසල
  • රැජිනගේ ලේකම් පාසල
අත්සන
UK-Royal-Signature Sarah.svg

මුණුපුරු මිණිපිරියන් - ඕගස්ට් බ්රෑක්ස්බෑන්ක් මහතා , සියානා එලිසබෙත් මෙනවිය

  1. Weir, Alison (1996). Britain's Royal Families: A Complete Genealogy (Revised ed.). London: Pimlico. p. 333. ISBN 978-0-7126-7448-5.