සායි පල්ලවි

ඉන්දියානු නිළිය

සායි පල්ලවි සෙන්තාමරෛ යනු දකුණු ඉන්දිය නිළියක හා නිරූපිකාවක් වේ. ඇය දෙමළ,මලයාලම් හා තෙලිගු චිත්‍රපට සදහා රංගනයෙන් දායක වී ඇති අතර ප්‍රේමම් නම් මලයාලම් චිත්‍රපටයෙන් පසුව ඇය වඩාත් ප්‍රසිද්ධ තරුවක් බවට පත්වූවා ය.

සායි පල්ලවි
උපත1992 මැයි 9
කොයම්බුතූර්, තමිල්නාඩු, ඉන්දියාව
පුරවැසිබවඉන්දියානු
රැකියාවනිළියක, නිරූපිකාවක හා වෛද්‍යවරියක්

පෞද්ගලික ජීවිතය සංස්කරණය

සායි පල්ලවි උපත ලැබුවේ ඉන්දියාවේ නීලගිරි ප්‍රදේශයේ කොටගිරි ග්‍රාමයේ ය. අධ්‍යාපනය සදහා කොයම්බුතූර් වෙත පැමිණි ඇය දැන් වෘත්තියෙන් වෛද්‍යවරියක් වන අතර ජෝර්ජියාවේ ට්බිලිසී ප්‍රාන්ත වෛද්‍ය විශ්ව විද්‍යාලයේ 2016 වසරේදි වෛද්‍ය උපාධියක් ලැබුවා ය.

නර්තන හැකියාව සංස්කරණය

සායි පල්ලවි සතුව අධ්‍යාපනයට අමතරව නර්තන හැකියාවක්ද තිබිණි. ඇය ස්ටාර් විජෙයි නාලිකාවේ උන්ගලිල් යාර් අඩුත්ත ප්‍රභූදේවා නම් නර්තන වැඩසටහනට 2008දීත්, ඊ ටීවි තෙලිගු නාලිකාවේ ධී අල්ටිමේට් ඩාන්ස් ෂෝ සදහා ද සහභාගි වූවා ය.

චිත්‍රපට නාමාවලිය සංස්කරණය

වසර චිත්‍රපටය චරිතය භාෂාව සටහන්
2005 කස්තූරි මාන් දෙමළ
2008 දාම් දූම් ෂෙන්බාගේ ඥාතීයෙක්
2015 ප්‍රේමම් මලර් මලයාලම්
2016 කලි (කාලි) අංජලි
2017 ෆිඩා බානුමති තෙලිගු
මිඩ්ල් ක්ලාස් අබ්බායි පල්ලවි "චින්නි"
2018 දියා තුලසි දෙමළ
කනම් තෙලිගු
පඩි පඩි ලෙචි මනසු වෛශාලි චෙරුකුලි
මාරි 2 අරාත්තු ආනන්දි දෙමළ
2019 NGK මෛතිලි
අතිරන් මලයාලම්
"https://si.wikipedia.org/w/index.php?title=සායි_පල්ලවි&oldid=438809" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි