මලයාලම් භාෂාව

ඉන්දියාවේ කේරළයේ සහ ලක්ෂද්වීපයේ භාවිතා වන භාෂාව

මලයාළම් භාෂාව (മലയാളം), ද්‍රවිඩ භාෂා පවුලට අයත් භාෂාවකි. ඉන්දියාවේ කේරළය ප්‍රාන්තයේ රාජ්‍ය භාෂාව යි. 36,000,000කගේ පමණ මව් බසයි.

මලයාළම් භාෂාව
"https://si.wikipedia.org/w/index.php?title=මලයාලම්_භාෂාව&oldid=475831" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි