සාකච්ඡාව:සේර

Latest comment: වසර 11කට පෙර by ශ්වෙත

සේර ඉන්දියාවට ආවේණික වන්නේ කොහොමද? ඒක ශ්‍රී ලංකාවේ තියෙනවානේ ඕන තරම්.--ෆාහිම් (talk) 14:43, 18 ඔක්තෝබර් 2012 (යූටීසී)Reply

වරද පෙන්වා දුන්නාට ස්තූතියි. එය මගේ අදහසෙහි හැටියට පරිවර්තන දොසක් හෝ අනවබෝධය නිසා වූවක්. වරද නිවරද කලා. ලිපිය වැඩිදියුණු කිරීමට තව උත්සාහ ගනිමු. ඔබගෙත් නොමසුරු සහය පතමු. ---ශ්වෙත (talk) 23:29, 18 ඔක්තෝබර් 2012 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සේර&oldid=230647" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "සේර" page.