සාකච්ඡාව:සයිකෝසියාව

Latest comment: වසර 12කට පෙර by අස්ලාන් in topic ලිපි නාමය

ලිපි නාමය සංස්කරණය

මෙම ලිපියේ මාතෘකාව ලෙසින් භාවිතා කර ඇති සයිකෝසිස් (psycosis) යන්නෙහි ඉංග්‍රීසි වචනය Psychosis විය යුතු බැවින් මෙම ලිපිය සයිකෝසියාව (Psychosis) වෙතට ගෙන යමි. ලිපිය තැනූ නව පරිශීලකයා මෙය තේරුම් ගනු ඇතැයි සිතමි. බිඟුවා පරිපාලක මහතා මෙය ඇරීමක් ලෙස හෝ නව පරිශීලකයන් බිය වැද්දීමක් ලෙසින් නොසලකනු ඇතැයි ඉත සිතින් පතමි. ----අස්ලාන් තම්බි (බූරුවා) (talk) 07:09, 29 ජනවාරි 2012 (යූටීසී)Reply

ගෙනයෑම කළු ලැයිස්තු ගණයට ගැණුනු බැවින් ලිපිය සයිකෝසියාව වෙත ගෙන යමි. ---අස්ලාන් තම්බි (බූරුවා) (talk) 07:11, 29 ජනවාරි 2012 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සයිකෝසියාව&oldid=629516" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "සයිකෝසියාව" page.