සාකච්ඡාව:ශ්‍රී ලාංකික රජවරුන් ලැයිස්තුව

Latest comment: වසර 7කට පෙර by Rsekanayake

ශ්‍රීලාංකික රජවරු සිටි බවක් අසා නැත. එසේ වූවානම් එය 1972 සිට විය යුතුයි. සිංහලේ රජවරු ලෙස මෙම ලිපියේ මාතෘකාව වෙනස් විය යුතුයි.--RsEkanayake 14:23, 7 අගෝස්තු 2016 (යූටීසී)Reply

Return to "ශ්‍රී ලාංකික රජවරුන් ලැයිස්තුව" page.