සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියා

Latest comment: වසර 12කට පෙර by නිපුන දොඩන්තැන්න

මෙහි ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියා යන මාතෘකාව නොගැලපෙන්නේ යැයි සිතමි. “පාසල් විෂය සමගාමී ක්‍රියා“ වැනි මාතෘකාවක් ගැලපෙන්නේ යැයි සිතමි. මන්ද මෙහි ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය කරැණුද ඇතුලත්. එපමණක් නොව මෙහි විශ්වකෝෂීය බවට නොගැලපෙන බවකුත් හැඟීයා හැකියි. මීට පෙරද මාතෘකාව වෙනස් කර ඇති ලිපියක් නිසයි සාකච්ඡා පිටුවට මෙම අදහස යොමු කලේ. --නිපුන දොඩන්තැන්න (talk) 15:15, 12 නොවැම්බර් 2011 (යූටීසී)Reply

Return to "ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියා" page.