සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ දුම්රිය අනතුරු ලැයිස්තුව

තෝරාගත් අනතුරු කිහිපයක් ඉවත් කිරීම.

සංස්කරණය

මෙම ලැයිස්තුවේ තිබූ තෝරා ගත් අනතුරු කිහිපයක් ලැයිස්තුවෙන් ඉවත් කලා. ඒ දුම් රිය හරස් මාර්ග අනතුරක් සහ පුද්ගලයින් දුම්‍ රියේ ගැටීම් කිහිපයකි. එවැනි අනතුරු විශාල ලෙස සිදුවන බැවින් තෝරා ගත් අනතුරු පමණක් සටහන් කිරීම නිසා එසේ ඉවත් කිරීම සිදු කලා. BuddhikaW88 (talk) 04:52, 23 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

Return to "ශ්‍රී ලංකාවේ දුම්රිය අනතුරු ලැයිස්තුව" page.