සාකච්ඡාව:ශ්‍රී ලංකාවෙහි 15වන පාර්ලිමේන්තුව

Latest comment: වසර 8කට පෙර by Shwetha

මෙම පිටුවේ මතවාද ලෙස ඉදිරිපත් කර ඇති කරුණු බොහෝයි.විකිපීඩියාව යනු මතවාද ඉදිරිපත් කරන තැනක් නොවේ[1]--මේධාවී (talk) 03:47, 26 අගෝස්තු 2015 (යූටීසී)Reply

ඔබගේ තර්කය තවදුරටත් පැහැදිලි කරමින් කුමන විෂයය කරුණු මතවාද ලෙස ඉදිරිපත් කර තිබේදැයි දක්වන්නේ නම් මෙම සංවාදයට දායක විය හැකියි. --- Shwetha (talk) 10:18, 26 අගෝස්තු 2015 (යූටීසී)Reply
  1. Wikipedia is not a blog, Web hosting service, social networking service, or memorial site.
Return to "ශ්‍රී ලංකාවෙහි 15වන පාර්ලිමේන්තුව" page.