සාකච්ඡාව:ශල්‍යචර්මියා
Latest comment: වසර 10කට පෙර by තඹරු විජේසේකර in topic සමාව!
හරි නම කිම? සංස්කරණය
මේ ලිපියෙ අගට වංශය කියලා යොදලා ගෙනයන්ට ඕනෑ. නමුත් එහෙම නොකළේ මේක එකයිනොඩර්මාටා ද ඒකයිනොඩෙර්මාටා ද තවත් whatever එකක් ද කියලා ෂුවර් නැති නිසා. විවිධ ගුරුවරු, පොත් විවිධ නම් කියනවා ඇන්ඩ් විභාගෙටත් ලකුණු ලැබෙයි මොක ලීවත්. ප්‍රජා සම්මුතියකට citation එක්කම ගියානම් හොදයි වගේ. --තඹරු විජේසේකර සාකච්ඡාව 14:41, 20 ජූනි 2013 (යූටීසී)
සමාව! සංස්කරණය
ලිපිය තනද්දි සාරාංශයට “ප්‍රකාශණ හිමිකම් ගැටලු සහිත කොටස් ඉවත් කිරීම“ කියලා වැටිලා තියෙන්නෙ වැරදිලා :P --තඹරු විජේසේකර සාකච්ඡාව 14:49, 20 ජූනි 2013 (යූටීසී)