සාකච්ඡාව:විලිටම් හර්ට්

Latest comment: වසර 13කට පෙර by බිඟුවා

මෙහි අන්තර්ගතයට කුමක්වූයේද? -- බිඟුවා සාකච්ඡාව 12:30, 31 මැයි 2010 (යූටීසී)Reply

අන්තර්ගතය සඟවා ඇති බව පෙනේ. අනෙකෙක් නෙත ගැටෙතැයි හද බියැවුනු නිසාදෝ? ---චතුනි අලහප්පෙරුම 13:06, 31 මැයි 2010 (යූටීසී)Reply
දුටුවෙමි. මා පරිශීලක:Major Keith වෙත පණිවුඩයක්ද තැබුවෙමි. ඔබේ වදනට මට සිනහ නැගුනි. -- බිඟුවා සාකච්ඡාව 13:14, 31 මැයි 2010 (යූටීසී)Reply
Return to "විලිටම් හර්ට්" page.