ගයිගර් විසින් මහාවංශය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේදී සිදුවූ දෝෂය සංස්කරණය

මහවංශය පාලි බසින් ලියවුන් කෘතියක් ,එය ඉංග්‍රීසියට මුලින්ම පරිවර්තනය කලේ විල්හෙල්ම් ගයිගර් විසින් වුවත් ඔහු විසින් එය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේදී ලොකු වරදක් වෙලා තියෙනවා සිංහලේ කියා මහවංශයේ සදහන් දීපයේ නාම කරණයට ගයිගර් විසින් "ලංකා" කියා යොදා තිබීම යි. පසුව එය අනුව යමින් රටෙ නම පවා වෙනස් කරන්න උදවු උනා. RsEkanayake 13:57, 23 සැප්තැම්බර් 2022 (යූටීසී)Reply

Return to "විල්හෙල්ම් ගයිගර්" page.