සාකච්ඡාව:විදුලිය ජනනය කිරිමේ ක්‍රම

Latest comment: වසර 12කට පෙර by තඹරු විජේසේකර

මෙවැනි ලිපි කෙළින්ම ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය නොහොබි. ශ්‍රී ලංකාවේ තත්ත්වය ඇමරිකාවේ හෝ බ්‍රිතාන්‍යයේ තත්ත්වයට ඉඳුරා වෙනස් විය හැක. ---ගිල්ගමෙෂ් (talk) 06:56, 14 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

“විදුලිය ජනනය කිරිමේ ක්‍රම“ වලට ඕනෑම ක්‍රමයක් අඩංගු විය හැකියි. නමුත් “ශ්‍රී ලංකාවේ විදුලිය ජනනය කිරිමේ ක්‍රම“ හෝ උපමාතෘකාවක එවැන්නක් විණි නම් එය නොහොබිනේ යැ. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:02, 14 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
Return to "විදුලිය ජනනය කිරිමේ ක්‍රම" page.