සාකච්ඡාව:ලෝවැඩ සඟරාව

Latest comment: වසර 13කට පෙර by බිඟුවා in topic අන්තර්ගතය

අන්තර්ගතය සංස්කරණය

ඔබේ දායකත්වයට තුති. මෙතනින් නේද මේක ගත්තේ. කමක් නැ ගත්තට, නමුත් ගෙඩි පිටින්ම උස්සන්නේ නැතුව අදහස විතරක් අරගෙන තමන්ගේම වචන වලින් ලියන්න. නැත්නම් ප්‍රකාශණ හිමිකම් ගැටලු එන්න පුලුවන්. මොකද ඒ සයිට් එකේ සියළු හිමිකම් ඇවිරිණි කියලා තියෙනවනේ. -- බිඟුවා සාකච්ඡාව 15:28, 9 පෙබරවාරි 2011 (යූටීසී)Reply

ලෝවැඩ_සඟරාව මේකත් බලන්න. -- බිඟුවා සාකච්ඡාව 16:03, 9 පෙබරවාරි 2011 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ලෝවැඩ_සඟරාව&oldid=139330" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "ලෝවැඩ සඟරාව" page.