සාකච්ඡාව:රාහු කාලය

Latest comment: වසර 12කට පෙර by Singhalawap

රාහු කාලය ලිපියේ වෙලාවන් වැන්ඩල් කිරීම; රාහු කාලය දැනගැනීම සඳහා සිංහල විකි‍ය බාවිතාකරන්නෙකුට අයහපත් බැවින් මෙම ලිපිය Semi-protect කරමුද ? Singhalawap (talk) 02:50, 26 පෙබරවාරි 2012 (යූටීසී)Reply

තවම කවුරුත් මෙම ලිපිය වන්ධල්‍යයට ලක් කර නැත. අනෙක් අතට මෙම ලිපියෙන් රාහු කාලය සොයා ගත නොහැක. එසේ වීමට නම් ඉර උදාවන වේලාවද පිටුවේ ඇතුලත් කල යුතුව ඇත. ලංකාවේ රාහු කාලය හා පිටරටක රාහු කාලයද ඒ රටවල ඉර උදාවන වේලාවද වෙනස්ය. සිංහල විකියේ ලිපි ලංකාවේ අයට පමණක් නොව පිටරට වල වෙසෙන ලංකාවේ අයටද වැදගත් බව ඔබ තුමා විසින්ම පෙරදී අවධාරණය කොට ඇත. එබැවින් ආරක්ෂණය කිරීම දැන්ම කළ යුතු නැත. ---ශ්වෙත (talk) 03:01, 26 පෙබරවාරි 2012 (යූටීසී)Reply
තවම වන්ධල්‍යයට ලක් කර නැති බැවින් ආරක්ෂණය කිරීම දැන්ම කළ යුතු නැත යන පදනම සාධාරය. මා දන්නා පරිදි මෙම වේලාවන් ශ්‍රී ලංකාවට පමණක් නොව (කර්කටක සහ මකර නිවනර්තන වලින් ඇතුලත) සියලු රට වලට අදාලය. ඉර උදාවන වේලාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට දිනපතා වෙනස්වෙන බැවින් විකි ලිපියකට ඇතුළුකල නොහැක. Singhalawap (talk) 02:02, 1 මාර්තු 2012 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:රාහු_කාලය&oldid=373338" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "රාහු කාලය" page.