සාකච්ඡාව:මූලද්‍රව්‍ය ලැයිස්තුව
Latest comment: වසර 1කට පෙර by 2402:4000:B194:7FEA:1:0:1638:3DA7 in topic Science grade 10
විද්‍යාව GRADE 10
[ සරල රේඛීය චලිතය ]
දුර යනු - දුර යනු ඔබට හොදින් හුරු පුරුදු සංකල්පයකි
උදා-ඔබ (A) නම් යම් ස්ථානයක සිට (B) ස්ථානයකට යම් කිසි දුරක් ගෙවා යා යුතුය ( A ) ස්ථානයේ සිට (B) ස්ථානයට ගමන් කිරීමට මාර්ග කිහිපයක් තිබිය හැකිය.ඉන් සමහරක් දුර වැඩි මාර්ග වන අතර සමහරක් දුර අඩු මාර්ගද විය හැකිය
Science grade 10
සංස්කරණයමූලද්රව්ය 2402:4000:B194:7FEA:1:0:1638:3DA7 14:06, 17 ජූනි 2023 (යූටීසී)