සාකච්ඡාව:මුහුදු ඌරන්

Latest comment: වසර 7කට පෙර by Ravindu Navin

ඇයි ඔබ නිර්නාමික වශයෙන් ලියන්නේ ලියාපදිංචි ලෙසින් පෙනී සිටීමට හැකියාව තිබියදී. හැංගී වෙස් බැන්දත්...... ----Shwetha (talk) 12:42, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

ශ්වේත අයියේ ඇයි අනේ ඔයා මෙච්චර සෙනෙහසක්.--Ravindu Navin (talk) 12:49, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

නිර්නාමික කාටත් මගේ සෙනෙහේ දෝරෙ ගලනවා. ඇයි ඔයා කලබල වෙලා? නිර්නාමිකයා නෑදෑයෙක්ද? -----Shwetha (talk) 13:02, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

ඔව් අනේ ඔයා කෝමද දැන ගත්තේ????😁--Ravindu Navin (talk) 13:06, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

අංජනම් දේවියව කන්සල්ට් කලා-----Shwetha (talk) 13:09, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

😇 You are great men. On the way! நீ டா ஆம்படா--Ravindu Navin (talk) 13:23, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මුහුදු_ඌරන්&oldid=376469" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "මුහුදු ඌරන්" page.