සාකච්ඡාව:මල් මාමා

Latest comment: වසර 7කට පෙර by Ravindu Navin
Singhalawap කියල වැඩක් නෑ....😂--Ravindu Navin (talk) 10:13, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
හිතවත් Ravindu Navin
සිංහල කියවන්නට විශ්වකෝෂී කරුණු සිංහල විකියට එක්කිරීම මගේ ප්‍රමුඛතාවයයි. එන්න දුර ගමනකි යමු අපි හැමෝම. Singhalawap (talk) 13:24, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
Singhalawap සමහර පරිශීලකයන් පරිපාලකයෙක් යැයි සිතා පරිපාලක කම් කරද්දී තමා පරිපාලකයෙක් දැයි කියා මතක වත් නැති ඔබ ගැන ඇත්තටම සතුටුයි.--Ravindu Navin (talk) 13:35, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
😂 . බටර් ඇති කොල්ලො ! වැඩ කරමු. (විකිය කරදරයක් වෙනකං වැඩකරන්න ඕනෙත් නෑ අැත්තටම) Singhalawap (talk) 13:46, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

බටර් තියනව. පාන් මදි. ඔබට ජය--Ravindu Navin (talk) 13:55, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මල්_මාමා&oldid=378704" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "මල් මාමා" page.