සාකච්ඡාව:මරිය මග්දලේනා

(සාකච්ඡාව:මරියා මග්දලේනා වෙතින් යළි-යොමු කරන ලදි)

"අධෝසටහන්" ලෙස යෙදීම හරිද? සංස්කරණය

"අධෝසටහන්" යෙදුම හරිද? "පාද සටහන්" යෙදුමද නිවැරදි භාවිතය ?, "අධෝ වාතය" කියලනම් සිංහල භාවිතයක් තියෙනවා ."අධෝ සටහන්" කියලා ඇහුවමයි ,මොකද සිංහල භාෂාව භාවිතයේදී ධ්වනි අර්ථයත් සලකා බලන්න වෙනවා? RsEkanayake 13:41, 6 මාර්තු 2022 (යූටීසී)Reply

Return to "මරිය මග්දලේනා" page.