සාකච්ඡාව:මයිකල් ෆැරඩේ
මෙය මයිකල් ෆැරඩේ ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
- උපත-1791 සැප්තැම්බර් 22,කුණු ලන්ඩන් , එංගලන්තය
- විපත-1867 අගෝස්තු 25 (වයස 75),හැම්ප්ටන් චතුරස්‍රය , ලන්ඩන් , එංගලන්තය
- පදිංචිය-එංගලන්තය
- ජාතිය-බ්‍රිතාන්‍ය
- ක්ෂේත්‍ර-භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව
- ආයතන-රාජකීය ආයතනය
- සැළකිය යුතු සම්මාන-රාජකීය පදක්කම (1846)
- ආගමික මතය-සැන්ඩෙමේනියන් (Samdemanian)
සටහන්
සංස්කරණයෆැරඩේ විශ්ව විද්‍යාලයකට නොගිය නමුත් ඔහුගේ විද්‍යා උපදේශකයා ලෙස ඔහු සමග වසර ගණනක් වැඩ කළ හම්ප්‍රි ඩේවි හදුන්වා දීමට පුළුවන.