සාකච්ඡාව:මයිකල් ෆැරඩේ

මයිකල් ෆැ‍රඩේ රූ ආලේපනය කරන ලද්දේ තොමස් පිලිප්ස් විසිනි . 1841-1842
  • උපත-1791 සැප්තැම්බර් 22,කුණු ‍ලන්ඩන් , එංගලන්තය
  • විපත-1867 අගෝස්තු 25 (වයස 75),හැම්ප්ටන් චතුරස්‍රය , ලන්ඩන් , එංගලන්තය
  • පදිංචිය-එංගලන්තය
  • ජාතිය-බ්‍රිතාන්‍ය
  • ක්ෂේත්‍ර-භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව
  • ආයතන-රාජකීය ආයතනය
  • සැළකිය යුතු සම්මාන-රාජකීය පදක්කම (1846)
  • ආගමික මතය-සැන්ඩෙමේනියන් (Samdemanian)


සටහන් සංස්කරණය

ෆැරඩේ විශ්ව විද්‍යාලයකට නොගිය නමුත් ඔහුගේ විද්‍යා උපදේශකයා ලෙස ඔහු සමග වසර ගණනක් වැඩ කළ හම්ප්‍රි ඩේවි හදුන්වා දීමට පුළුවන.

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මයිකල්_ෆැරඩේ&oldid=165322" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "මයිකල් ෆැරඩේ" page.