භාෂා පිටුවේ තිබූ,පහත සඳහන් මෙම විස්තරය, යුනිකෝඩ් පිටුවට මම ගෙනගියෙම.ි

"වෙබ් පිටු නිර්මානය කිරීමට යුනිකෝඩ් මෙවලම් භාවිතා කරන තත්වය දක්‌වා අද අපේ සිංහල භාෂාව දියුණූ වී ඇත. සිංහල යුනිකොඩ් භාවිතයට පහසු වෙන අයුරින් නිම කරන ලද අකුරු පද්ධතියක්‌ කපුටා ඩොට්‌ කොම් විසින් නිර්මාණය කර ඇත.

ඉතාමත් පහසුවූත්, ඕනෑම නිර්මාණයක්‌ සඳහා සුදුසු වූ අකුරු එහි තිබේ.

http://www.info.lk/slword/kaputaunicode.htm "

-- රුවන් (User:Ruwan) 2006 ජූලිි 4 අඟහරුවාදා

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:භාෂා&oldid=5946" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "භාෂා" page.