සාකච්ඡාව:බොරෝබුදූර්

Latest comment: වසර 11කට පෙර by ශ්වෙත

ස්මරණය යනු සිහිකිරීමයි. ස්මාරකය යනු සිහිකිරීමට තැනූවකි. පන්සල යනු මහා සංඝයා සැඩ වසන තැනකි. බොරෝබුදූර් හි ඇත්තේ කාමධාතු, රූපධාතු හා අරූපධාතු සිහිකර ගැනුමට ඉවහල් වන දාගැබකි. එය ස්මාරකයක් ලෙස හැඳින්වූයේ එබැවිනි. එය පන්සලක් නම් නොවේ. එබැවින් එය සිද්ධස්ථානයක් ලෙසින් හඳුන්වමි. --ශ්වෙත (talk) 07:55, 9 නොවැම්බර් 2012 (යූටීසී)Reply

බෞද්ධ සිද්ධස්ථානය = පන්සල Singhalawap (talk) 03:53, 10 නොවැම්බර් 2012 (යූටීසී)Reply
පන්සලක් වීමට නම් සංඝයා වහන්සේ වැඩ වැසිය යුතුයි. සංඝයා වහන්සේ වැඩ නොවසන සිද්ධස්ථාන ඇත. සුදුසු විකල්ප යෙදුමක් භාවිතා කලෙමි. ---ශ්වෙත (talk) 04:07, 10 නොවැම්බර් 2012 (යූටීසී)Reply
දැනට සංඝයා වහන්සේ වැඩසිටී නම් පන්සලකි.
හාමුදුරුවෝ අපවත්වීම, මරාදැමීම, සියුරුහැරීම, දායකයන් විසින් පන්නා දැමීම හෝ වෙනත් පන්සලකට යාම වැනි හේතුවක් නිසා මෑතක සිට සංඝයා වහන්සේ නැත්තම් එය අත්හැර දැමූ පන්සලකි.
කුමණ හෝ හේතුවක් නිසා ඈත අතීත දිනක සිට මහා සංඝයා සැඩ වසන්නේ නැත්නං එය අතීත / නටබුන් පන්සලකි.
බොරෝබුදූර්හි කිසිදා මහා සංඝයා වැඩ ඉඳලම නැද්ද ?
Singhalawap (talk) 07:46, 10 නොවැම්බර් 2012 (යූටීසී)Reply
නොදනිමි. මහාචාර්ය මිරැන්ඩෝ ලියපු පොතක් වත් තිබුනනං හොයා ගන්න තිබුණා. ---ශ්වෙත (talk) 11:03, 10 නොවැම්බර් 2012 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:බොරෝබුදූර්&oldid=233510" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "බොරෝබුදූර්" page.