සාකච්ඡාව:බුද්ධාගම

Latest comment: වසර 9කට පෙර by රාජු
බුදු දහම ස්ථිර සහ අකාලික නමුදු බුද්ධාගම ප්‍රදේශයෙන් ප්‍රදේශයට සහ කාලයෙන් කාලයට වෙනස්වේ.

මෙම ලිපියේ ඇති ඉහත සදහන් වැකියේ ප්‍රකාශ දෙකක් දැකිය හැක. 1. බුදු දහම ස්තීර සහ අකාලික ය. 2. බුද්ධාගම ප්‍රදේශයෙන් ප්‍රදේශයට සහ කාලයෙන් කාලයට වෙනස්වේ ඉහත (1) ප්‍රකාශයේ කරැනු දෙකකි. 1.1 බුදු දහම ස්ථීර ය. 1.2.බුදු දහම අකාළිකය - කාළය අනුව වෙනස් නොවේ. එසේනම් ඉහත (2) ප්‍රකාශය අසත්‍ය වේ. තවද (2) ප්‍රකාශය සත්‍යය නම් ඉහත (1) ප්‍රකාශය අසත්‍ය වේ. එනම් වාක්‍යය අසංගතය. ප්‍රකාශය වැරදිය.

බුදුදහම මෙසේ පටලවාගෙන තර්ක කරන්න එපා. බුදුදහම සහ බුද්ධාගම යනු දෙකක්ම මිස එකක් නොවේ. ආගමක් යනු පැවැත්ම වෙනුවෙන් නිර්මාණය වුවකි බුදුදහම නැවැත්ම පෙන්වාදෙන දහමකි. සංස්කරණය

--raju (talk) 04:18, 6 පෙබරවාරි 2015 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:බුද්ධාගම&oldid=364614" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "බුද්ධාගම" page.