සාකච්ඡාව:පුස්තකාලයාධිපති

Latest comment: වසර 7කට පෙර by Chandra prabhath

මෙම ලිපිය ගුරු පුස්තකාලයාධිපති ලිපිය වෙත යොමුකල යුතු යැයි මා යෝජනා කරමි--Chandra prabhath (talk) 14:41, 25 දෙසැම්බර් 2016 (යූටීසී)Reply

මෙම ලිපිය පොදුවේ පුස්තකාලයාධිපති වෘත්තිය ගැනයි. ගුරු පුස්තකාලයාධිපති ලිපිය එහි නිශ්චිත ප්‍රභේදයක් ගැනයි.මට පෙනෙන හැටියට මෙය එම ලිපිය හා බද්ධ කළ නොහැකියි.--Sasithmadu (talk) 02:14, 3 මාර්තු 2017 (යූටීසී)Reply

ඹබේ අදහසට මා අනුමත කරමි.මා නිවැරදි කළාට ඔබට ස්තූතී--Chandra prabhath (talk) 03:03, 3 මාර්තු 2017 (යූටීසී)Reply

Return to "පුස්තකාලයාධිපති" page.