සාකච්ඡාව:ප්රනාබ් මුඛර්ජි
Latest comment: වසර 8කට පෙර by Rsekanayake
මෙම ලිපිය 2015 විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් කරන ලද්දකි。 |
ඉංග්රීසි විකිපීඩියාවේ ඉංග්රීසියෙන් පෝෂණය වී ඇති 'ලිපිය' සම්පුර්ණයෙන්ම පරිවර්තනය කරානම් තමයි ලස්සන.ඉංග්රීසි දන්න කෙනෙක් පසුව සියල්ලම පරිවර්තනය කරයි.ඔබ විසින් කර ඇති අනෙකුත් පරිවර්තනයන්ද අනර්ගයි. ඔබට සුබපැතුම් !--Rsekanayake (talk) 17:12, 18 නොවැම්බර් 2015 (යූටීසී)