මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

මෙම සටහන ඉක්මණින් මකා දැමිය නොයුතුය. එහි විස්තර ලියා ඇත්තේ මවිසින් ලියන ලද "අරුණි ශපීරෝ වෙතින්" වෙබ් අඩවියෙන් ය. මම මගේ අවසරය ඇතිව ඉහත ලිපිය සකස් කර ඇත්තෙමි! ඉතින්, නැවත වෙනස් කර ලිව්වත් ලියැවෙන්නේ මගේ ශෛලියෙනි. එහෙත් වෙනස් කර ලිවිය යුතු නම් දන්වන්න. මෙම සටහනේ තොරතුරු වල ඉංග්‍රීසි විකිපීඩියාවෙන් කියැවෙන තොරතුරු අඩංගු වෙනවා මිසක් මාගේ පුද්ගලික අදහස් ගැබ් වී නැත. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Aruni Shapiro (සාකච්ඡාවදායකත්ව) විසින් 12:04, 26 අගෝස්තු 2012 (UTC) හිදී එක් කර ඇත

බ්ලොග් අඩවියෙහි සටහන තැබු තැනැත්තේ හා Aruni Shapiro නමින් පෙනී සිටින පරිශීලක ඔබ එකම පුද්ගලයා බවට අප දන්නේ නැත; එය එසේ යැයි ඔබටද කිසි දිනෙක ඔප්පු කල නොහැකි වනු ඇත. වෙබ් අඩවි වල අන්තර්ගත සඳහා කිසියම් හිමිකම් නීති යෙදෙන බැවින් ඒවායින් විකිපීඩියාවට පිටපත් කිරීම තහනම්ය. -----ශ්වෙත (talk) 14:42, 26 අගෝස්තු 2012 (යූටීසී)Reply
ඔබ යමෙකු ජීවිතය ගැන කලකිරී සිය දිවි නසා ගැනුම වරදකි. ඔබගේයමෙකුගේ ජීවිතය ඔබ එම තැනැත්තා සතු වස්තුවක් නොව රාජ්‍යය සතු වස්තුවක් බැවිනි. එලෙසින්ම, ඔබ විසින් බ්ලොගයක හෝ වෙනයම් වෙබ් අඩවියක සටහනක් දැමූ විට එය එම වෙබ් අඩවි සඳහා වන හිමිකම් නීති වල යටත් වනවා මිස තවදුරටත් ඔබගේ අයිතිවාසිකමකට යටත් නොවේ. එම අන්තර්ගත ගැන ඔබට රිසි සේ අවසර ලබා දීම කල නොහැක්කකි. ---ශ්වෙත (talk) 15:17, 26 අගෝස්තු 2012 (යූටීසී)Reply

මම උත්සාහ කර ඇත්තේ ප්‍රංශ විප්ලවය ගැන පවතින සටහනකට තොරතුරු එකතු කිරීමටයි.

ඊට එකතු කරන ලද තොරතුරු මා ලියන බ්ලොග් සටහනින් එකතු කරන ලද වුවත්, ඊට අනුමැතිය මෙහි යොදා ගැනීමට විකිපීඩියාවෙන් දෙන අවසරයට ඉඩක් ලබා ගැනීමට පෙර මෙසේ වෙනත් සිංහල බ්ලොග් අඩවියක ලියූ මගේ පුද්ගලික ප්‍රතිචාරයක් මෙතැනට ඇඳා ගනිමින් කියනා මුග්ධ වදන් දොඩන ශ්වේත විසින් විකිපීඩියාවේ ගෞරවය නැති කරයි.

I started to contribute to an existing wiki Sinhala language site on French Revolution.

Since I had already written about French Revolution in another site (my copyright) I took editorial comments out and contributed most factual information per English wiki to this wiki page about French Revolution. This is still under construction, or so I thought per wiki guidelines.

While authenticity of my copyright is questioned by the person "ශ්වේත" who is moderating here, this "ශ්වේත" has read a personal comment I have written in another Sinhala language blog about euthanasia (http://akurublog.blogspot.com/2012/08/63.html?showComment=1345989276653#c8349536354556955428) and is making personal comments about me. Below it says that "if you are displeased with your life suicide is wrong. Your life belongs to the state not to you." My comment in that site has NO RELEVANCE in this discussion.

This ශ්වේත moderator does not reflect the integrity of Wikipedia.

Aruni Shapiro 15:47, 26 අගෝස්තු 2012 (යූටීසී)

අප විසින් අපගේ යැයි සිතන අපගේ ජීවිතය ගැන පවා අපහට හිමිකම් නොමැති බව පවසා හිමිකම් පිළිබඳ සමාන්තරයක් දැක්වීමට මිස ඔබගේ පුද්ගලිකත්වයට හානි හෝ අගරු කිරීමට අදහස් නොකලෙමි. එසේ වූ බවට ඔබ පවසන්නේ නම් සමාව අයදමින් මගේ සටහන සංස්කරණය කරමි. -- ශ්වෙත (talk) 16:19, 26 අගෝස්තු 2012 (යූටීසී)Reply

//අප විසින් අපගේ යැයි සිතන අපගේ ජීවිතය ගැන පවා අපහට හිමිකම් නොමැති // මෙය ඔබගේ පුද්ගලික මතයක් මිස විකිපීඩියාවේ හෝ ලෝකය පොදුවේ පිළිගත් මතයක් නොවේ. එය කිසිසේත්ම ප්‍රංශ විප්ලවය ගැන ලියන විකිපීඩියා සටහනකට අදාල නැත. ප්‍රංශ විප්ලවය සටහනේ අඩුපාඩු ඇත්නම් හා මූලාශ්‍ර පෙන්විය යුතු නම් ඊට ඉදිරිපත් වෙන සියල්ලන්ට ම ඉඩදීම විකිපීඩියාවේ ගෞරවය රැක ගැනීමකි. මගේ පුද්ගලිකත්වය හා මගේ ගෞරවය මා රැක ගන්නම්, එය ගැන වෙන කවුරුත් කිසිත් කරනු අවශ්‍ය නැත. Aruni Shapiro 16:31, 26 අගෝස්තු 2012 (යූටීසී)

අදාල උද්ධෘතය ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාර මිස මගේ පුද්ගලික මතයක් නොවේ. මෙම සාකච්ඡාවට එය නොගැලපේ යැයි පැවසීම ඔබගේ පුද්ගලික මතය මිස අන් සැමට පැහැදිලි දෙය නොවේ. -- ශ්වෙත (talk) 16:36, 26 අගෝස්තු 2012 (යූටීසී)Reply

ප්‍රංශ විප්ලවය සටහනේ අඩුපාඩු ඇත්නම් හා මූලාශ්‍ර පෙන්විය යුතු නම් ඊට ඉදිරිපත් වෙන සියල්ලන්ට ම ඉඩදීම විකිපීඩියාවේ ගෞරවය රැක ගැනීමකි. Aruni Shapiro 16:43, 26 අගෝස්තු 2012 (යූටීසී)

"Also, if the contributor is the copyright holder of the text, even if it is published elsewhere under different terms, they have the right to post it here under CC-BY-SA and GFDL – the text may still be unsuitable for Wikipedia for another reason, but it is not a copyright violation. "-http://en.wikipedia.org/wiki/Wikipedia:Copyright_violations Aruni Shapiro 16:51, 26 අගෝස්තු 2012 (යූටීසී) Aruni Shapiro 16:52, 26 අගෝස්තු 2012 (යූටීසී)

මෙම ලිපියේ හිමිකම් කඩවීමක් දක්නට ඇත්තේ නම් එම ලිපියේ මුල් හිමිකරුට ඒ සම්බන්ධයෙන් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් හෝ මුල් ලිපියෙහි සඳහනක් කිරීමෙන් හිමිකම් නිදහස් කල හැක. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 112.134.146.255 (සාකච්ඡාවදායකත්ව) විසින් 00:01, 27 අගෝස්තු 2012‎ හිදී එක් කර ඇත

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

ලිපිය මකා දැමීමට විරුද්ධය මෙය මකා දැමීමට හේතුව ලෙස දක්වා ඇති හිමිකම් කඩ වීමක් සිදුවී නොමැත. හිමිකම් කඩවූවා යැයි අනුමාන කොට ඇති ලිපි දෙක ලියන ලද්දේ මෙය සංස්කරණය කල අරුණි බව මෙමගින් පැහැදිලිවේ. Public domain හෝ අදාල වලංගු බලපත්‍ර මත ලිපි ලියැවී නොතිබුනද ඒවා මෙම සංස්කාරක විසින් ලියන ලද බැවින් හා ඇය විසින් ඒවා විකිපිඩියාව වෙත ලබාදී ඇත්තේ අදාල භාවිතාකිරීම වලට එකගව බැවින් මෙහි කිසිදු ගැටලුවක් නොපවතී. කෙසේ වෙතත් පැහැදිලි භාවය සලකා අදාල ලිපි දෙක සදහා පමණක් CC BY 3.0 වැනි බලපත්‍රයක් වලංගුවන බව ලිපියේ සදහන් කිරීම උචිත බව මාගේ අදහසයි(කතෘ එකගවන්නේ නම් පමණක්). විකිපීඩියාහී හිමිකම් කඩවීම් සදහා අදාල වන ලිපියේ මේ පිලිබද පැහැදිලිව දක්වා ඇත්තේ මෙසේය. //Also, if the contributor is the copyright holder of the text, even if it is published elsewhere under different terms, they have the right to post it here under CC-BY-SA and GFDL – the text may still be unsuitable for Wikipedia for another reason, but it is not a copyright violation// මෙතරම් පැහැදිලිව සදහන් වන විටදී තවත් මේ පිලිබද කතා කිරීම කාලය කා දැමීමකි, එනිසා මවිසින් ඉක්මන් මකා දැමීමේ ටැග ඉවත් කරන ලදී. දණ්ඩ නිති සංග්‍රහයක් මෙතනට කිසිසේත්ම අදාල නොවන බව හැගේ, 2003 අංක 36 බුද්ධිමය දෙපල පනත මිස. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Bckurera (සාකච්ඡාවදායකත්ව) විසින් 16:09, 27 අගෝස්තු 2012‎ හිදී එක් කර ඇත

Return to "ප්‍රංශ විප්ලවය" page.