යොමු (citation) වලට යොදා ගන්නා බාහිර වෙබ් සබැඳි වල මාතෘකා සම්බන්ධයෙන්... සංස්කරණය

පහත දැක්වෙන යොමුව බලන්න.

< ref>{ {උපන්‍යාස වෙබ් |title=ඉන්ටර්නෙට් බිගෑන් 35 ඉයර්ස් අගෝ ඇට් UCLA විත් ෆර්ස්ට් මෙසේජ් එව සෙන්ට් බිට්වීන් ටූ කම්පියුටර්ස් |url=http://www.engineer.ucla.edu/stories/2004/Internet35.htm |author=ක්‍රිස් සට්න් |publisher=[ [UCLA] ] |accessdate=2008-11-06} }< /ref>

ඉංග්‍රීසි නම් හා මාතෘකා සිංහල අකුරින් නො ලියා එලෙසින්ම ඉංග්‍රීසි අකුරින්ම තිබෙන්නට ඉඩ හැරීම වඩාත් සුදුසු යයි සිතමි.

  1. දී ඇති උදාහරණයේ ඇති සබැඳිය යල් පිනූ එකකි. අදාළ සබැඳිය යල් පිනූ එකක් වූ විට අප සාමාන්‍යයෙන් කරන්නේ මාතෘකාව යොදා වෙබ් සෙවුමක් කිරීමයි (අදාළ බාහිර වෙබ් පිටුවේ cached හෝ වෙනත් ආකාරයක පිටපතක් සොයා ගැනීමට). මාතෘකාව මුල් ආකාරයෙන්ම තිබෙන්නට ඉඩ හැරීමෙන් මේ වෙබ් සෙවුම කරන්නට පහසු වෙයි (just copy & paste to the search engine). (ඉන්ටර්නෙට් බිගෑන් 35 ඉයර්ස් අගෝ ඇට්...)
  2. නැවත වෙබ් සෙවුමක් කර වැඩිදුර තොරතුරු සොයන විට, මෙම වදන් වල ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසය පිළිබඳව ගැටළු මතු විය හැකියි. (ක්‍රිස් සට්න්)

මේ පිළිබඳව ඔබේ අදහස් අගය කරමි. --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 09:06, 10 මැයි 2010 (යූටීසී)Reply

[[කෝපි කඩේ]] pls be here. බිඟුවා 15:06, 10 මැයි 2010 (යූටීසී):::Reply
ස්තුතියි... ඔන්න මම එනවා.. :) --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 09:57, 11 මැයි 2010 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:පරිගණක_ජාලය&oldid=92770" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "පරිගණක ජාලය" page.