සාකච්ඡාව:පත්තිනි

Latest comment: වසර 7කට පෙර by Ravindu Navin

හිතවත් එල් මන්ජු පත්තිනි මෑණියන් නැතහොත් පත්තිනි දේවීය හට පත්තිනි යනුවෙන් යෙදීම එම උත්තරීතර දේවියට කරන අගෞරවයක් සේ මා දකිනවා.--Ravindu Navin (talk) 06:27, 23 ජූලි 2016 (යූටීසී)Reply

කෙසේ නමුදු පත්තිනි යන නාමය 2016 චිත්‍රපටිය වෙත පමණක් හරවා යැවීම සුදුසු නැහැ නේද? 1997 දෙමළ චිත්‍රපටියක් තියෙනවා. අනෙක් අයගේ අදහස් කොහොමද දන්නෑ--L Manju (talk) 06:36, 23 ජූලි 2016 (යූටීසී)Reply
වක්‍රෝක්තිහරණයක් දාමුද​?   | අනංගයා | සංවාදය​ | 08:23, 23 ජූලි 2016 (යූටීසී)Reply

ඔබගේ අදහස හරි. නමුත් මා 2016 චිත්‍රපටියට යලි යෙදුමට උත්සාහයක් නොගත් බව සඳහන් කිරීමට කැමැත්තෙමි.Ravindu Navin (talk) 15:07, 23 ජූලි 2016 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:පත්තිනි&oldid=368778" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "පත්තිනි" page.