සාකච්ඡාව:දෙවන එලිසබෙත් රැජින (එක්සත් රාජධානිය)

Latest comment: වසර 10කට පෙර by Singhalawap

දෙවන එලිසබෙත් රැජින පිටුව පවතියි. මෙය ඉවත් කිරීම හොඳ යයි සිතමි. පරිපාලකවරුන් ගෙන් ඉල්ලීමකි. Pasanbhathiya2 (talk) 14:50, 15 ජූනි 2013 (යූටීසී)Reply

දෙවන එලිසබෙත් රැජින (එක්සත් රාජධානිය) සහ දෙවන එලිසබෙත් රැජින යන ලිපි දෙකම අරඹා ඇත්තේ දැනට පරිපාලකවරයෙකු වන පරිශීලකයෙකු වන බැවින් ඔහුටම මේ පිළිබඳ පියවර පහසුවෙන් ගත හැක. -- ශ්වෙත (talk) 15:18, 15 ජූනි 2013 (යූටීසී)Reply
මෙයට අමතරව ඉහත පරිශීලකයා විසින්ම ඇරඹි දෙවන එලිසබෙත් රැජින - ලංකාව ලිපියද වෙනත් පරිශීලකයෙක් විසින් ඇරඹී දෙවන එලිසබෙත් රැජින - එක්සත් රාජධානිය ලිපියද පවතියි. මෙලෙස, එකම අන්තර්ගතය ලිපි ගණනාවක පවතින්නේ ඇයිද යන්න අවබෝධ කර ගැනීමට දුෂ්කර කරුණකි. අපේ ගමේ හරමානිස් නමැත්තා ගමේ කඩයක් කරමින් සිට පසුව අගනුවර ව්‍යාපාර සමූහයක් හිමි කරුවකු වූයේ නම්, හරමානිස් නම් එක ලිපියකින් ඔහු ගැන සියළු විස්තර ලියනු මිස, ගමේ හරමානිස් සහ නගරයේ හරමානිස් යයි ලිපි දෙකක් එකම අන්තර්ගතය සුළු වෙනස් කමින් නොලියමු. -- ශ්වෙත (talk) 15:31, 15 ජූනි 2013 (යූටීසී)Reply
IIවන එලිzසබෙත් රැජින - සිලෝන් නමින් තවත් ලිපියක් පෙරකී පරිපාලක/පරිශීලක මහතා සාදා ඇත. -- ශ්වෙත (talk) 15:44, 15 ජූනි 2013 (යූටීසී)Reply
හිතවත් Pasanbhathiya2
ඔබගේ යෝජනාව ඉතා යෝග්‍ය බව සිතමි.
විකිපීඩියා සම්මත ක්‍රමවේදය අනුව අදාල ලිපිවල මකාදැමීමේ හෝ ඉක්මන් මකාදැමීමේ යෝජනා එක්කරන්න.
එවිට පරිපාලකයන් අදාල ක්‍රියාමර්ග ගනු ඇත.
සුබ පැතුම් Singhalawap (talk) 03:50, 16 ජූනි 2013 (යූටීසී)Reply
Return to "දෙවන එලිසබෙත් රැජින (එක්සත් රාජධානිය)" page.