වැරැදි සිංහල වචන
ලිපි ශීර්ෂය නිවැරැදිද (ඔව්/නැත) නිවැරැදි ලිපි ශීර්ෂය
ඔව්
වැරැදි සිංහල වචන නිවැරැදි සිංහල වචන
විශේෂ නගරයන්හි ජනගහය මිලියන 8 ක් ඉක්මවා ඇති අතර සමුහයක් ලෙස ගත් කල මිලියන 12 ක් වේ. විශේෂ කොට්ඨාශයන්හි ජනගහය මිලියන 8 ක් ඉක්මවා ඇති අතර ප්‍රාන්තයෙහි ජනගහනය මිලියන 12 ක් ඉක්මවයි.
ටෝකියෝ යනු විශාල පිරිසක් ජිවත් වන නරගයක් වන අතර එය මිලියන 35 ත් 39 ත් අතර වව අතර ලෝකයේ ප්‍රධානතම ආර්ථික කේන්ද්‍රරස්ථානය ලෙස හදුන්වන්නේ 2008 දි DPD හි අගය ට්රිලියන US$ 1.479 ක් වු හෙයිනි. මෙම ප්‍රාන්තය, මිලියන 35 සිට 39 දක්වා (අර්ථදැක්වීම අනුව) ජනගහණයක් සහිත වූ හෙයින් ලොව අතිශයින්ම ජනාකීර්ණ පුරවර ප්‍රදේශය වන සහ 2008 හි ක්‍රය ශක්ති සාම්‍යයන් අනුව ඇඩෝ ට්‍රිලියන 1.479 ක දළ දේශීය නිෂ්පාදිතයක්ද සහිත හෙයින් ලොව විශාලතම පුරවර ආර්ථිකය වන මහා ටෝකියෝ ප්‍රදේශයෙහි කේන්ද්‍රය වේ.
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ටෝකියෝ&oldid=93377" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "ටෝකියෝ" page.