ජිබුටි යන්න ජිබූටි විය යුතු නැද්ද? සංස්කරණය

ඉංග්‍රීසි පිටුවේ දී ඇති ෆොනෙටික් උච්චාරණය "ජිබූටි" යන්නයි. දී ඇති අනෙක් සෑම බසිකින්ම එය එලෙසම උච්චාරණය වන නිසාත් සිංහල භාෂාවේ එම රට සඳහා විශේෂිත පදයක් නොමැති නිසාත් එම උච්චාරණය "ජිබුටි" ලෙස වෙනස් අයුරින් ලිවිය යුතු නැතැයි සිතමි.

නැත. ----Shwetha (talk) 15:28, 14 සැප්තැම්බර් 2017 (යූටීසී)Reply
ඇයි? මා කියන කරුණ සාධාරණ නැද්ද? ----VIK000(talk)
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ජිබුටි&oldid=406328" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "ජිබුටි" page.