අන්තර් ජාතික දේශපාලනයේ ප්‍රධාන රැගුම්කරු. සංස්කරණය

තරගකාරී රැගුම්කරුවන් අතර බලය මුල්කරගෙන සිදුවන අරගලය දේශපාලනයි. මෙම දේශපාලනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි.

01.ජාතික දේශපාලන

02. අන්තර්ජාතික දේශපාලනය


ජාතික දේශපාලනයේදී දේශපාලන පක්ෂ සහ දේශපාලකයින් ප්‍රධාන රැගුම්කරුවන් වේ.


අන්තර්ජාතික දේශපාලනයේ දී ප්‍රධාන රැගුම්කරු වන්න්නේ ස්වාධිපති රාජ්‍යයයි. ඒ අනුව අන්තර් ජාතික දේශපාලනය යනු ජාතුන් අතර පවත්නා දේශපාලනයයි. Menaka Muditha Bandara (talk) 01:12, 1 අගෝස්තු 2023 (යූටීසී)Reply

Return to "ජාත්‍යන්තර සබඳතා" page.