සාකච්ඡාව:චීන දින දර්ශනය

Latest comment: වසර 10කට පෙර by Singhalawap

චීන දින දර්ශනය යැයි ලිපියක් පවතිද්දී එම විෂයය සම්බන්ධයෙන්ම චීන දිනදසුන යැයි ලිපියක් ඔබ විසින් අරඹා ඇත. පෙරදී මෙවැනි දේ සිදුවූ විට බෙදූ හැන්දෙන්ම මෙහිදීත් බෙදිය යුතු වෙයි -- ශ්වෙත (talk) 14:17, 13 අගෝස්තු 2013 (යූටීසී)Reply

චීන දිනදසුන ලිපිය තැනීමට පෙර පරිශීලක:Singhalawap මහතා විකිය නිරික්ෂනය කරලා බැලුවද මෙම විෂයය පිළිබඳ ලිපි කලින් සදා කිබුණද කියා? දෙවනි ලිපිය මකා දැමුවොත් හොඳ නැද්ද? උපමානයක් නැත්නම් අළුත් එකක් හදලා හරි කරමු නේද? කොපි-පේස්ට් කිරීම වැරදි නේද? --ශ්වෙත (talk) 01:01, 14 අගෝස්තු 2013 (යූටීසී)Reply
Dear Swetha
I have created චීන දිනදසුන without noticing the existence of චීන දින දර්ශනය. As pointed out by you I started the merging process. It seems I have made some mistake in the merging process & history has not been merged properly.
I requested assistance from Admin Lee to correct the mistake by me.
I request apology from you for the mistake.
Singhalawap (talk) 01:12, 14 අගෝස්තු 2013 (යූටීසී)Reply
Return to "චීන දින දර්ශනය" page.