සාකච්ඡාව:චිෂී උත්සවය

Latest comment: වසර 10කට පෙර by ශ්වෙත

චීන දින දසුන අනුව අවුරුද්දක් ඇරඹීම ශිශිර සූර්ය නිවෘත්තියෙන් පසු එන දෙවන අමාවක හෝ තුන්වන අමාවකය වන බැවින් එය සිංහල අවුරුද්ද මෙන් සරල නොවේ. එබැවින් චීන සත්වන චන්ද්‍ර මාසය නිකිණි යැයි එක එල්ලේ කිව නොහැක. ---ශ්වෙත (talk) 02:16, 13 අගෝස්තු 2013 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:චිෂී_උත්සවය&oldid=274474" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "චිෂී උත්සවය" page.