චිෂී නිවාඩු දිනය (චීන: 七夕節), චිචෝ නිවාඩු දිනය (චීන: 乞巧節) ලෙසින්ද හැඳින්වෙන, යනු චීන නිවාඩු දිනයක් වන අතර, චීන පුරාණෝක්තිවේදය ප්‍රකාර වාර්ෂිකව සිදුවන ගොපල්ලාගේ සහ පෙහෙකාර ලියගේ හමුවීම එදිනදී සැමරෙයි.[1] එය සිදුවන්නේ චීන දිනදසුන අනුව 7වන චන්ද්‍ර මාසයේ සක්වන දිනයෙහිදීය.[2][3] එය සමහරවිටෙක, ද්වී සත්වන උත්සවය ලෙසින්ද,[4] චීන වැලන්ටයින් දිනය ලෙසින්ද,[5] නැතිනම් පොල්කිචි නිවාඩු දිනය ලෙසින්ද හැඳින්වෙයි. එය වැදගත් නිවාඩු දිනයක් වන්නේ, විශේෂයෙන්ම තරුණ ගැහැණු ලමයින්ටය.[2]
චිෂී නිවාඩු දිනය |
---|
Also called | චීචෝ උත්සවය |
---|
Observed by | චීන ජනයා |
---|
Type | ආසියානු |
---|
Date | 7වන චන්ද්‍ර මාසයෙහි 7වන දිනය |
---|
චිෂී
|
චීන
|
七夕
|
Literal meaning
|
සත්වැන්නන්ගේ රාත්‍රිය
|
|
චීචෝ
|
චීන
|
乞巧
|
Literal meaning
|
අයදින කුසලතා
|
|