සාකච්ඡාව:ගූගල් ටෙක්ස්ට්-ටු-ස්පීච්

Latest comment: වසර 7කට පෙර by Rsekanayake

ටු යනු to වෙයි. ටූ යනු too වෙයි. වැඩි වෙන්නේ එක o අකුරක් වුවද තේරුම බොහෝ වෙනස්ය. ---- Shwetha (talk) 13:34, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

ටෙක්ස්ට්-ටු-ස්පීච් යනුවෙන් ලිවීම වැදගත් වන්නේ එම වචන තුන එක් පිට එක ශබ්ද කිරීමෙන් පමණත් අදහස ලැබෙන නිසාය. ----Shwetha (talk) 13:43, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

ගූගල් ලියමන කියවීම වෙත ගෙන යාම ගැන ඔබේ වදනක්............--Ravindu Navin (talk) 13:48, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

ගූගල් ලියමන කියවීම යැයි කිවු විට කිසිවෙක් එය දන්නේ නැහැ. ඔබ විතරයි එය දන්නේ ---Shwetha (talk) 14:33, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

ස්තූතියි. ගොනු උඩුගත කිරීම හා බලපත්‍රීකරණය කිරීමට නව ලිපි කිහිපයක් නිර්මාණය කරමින් පවතී. ඔබට හැකි නම් විකිපීඩියා:ගොනුවක් උඩුගත කිරීමේ මායා අඳුන වෙත දායකත්වය සැපයි හැකියි.--Ravindu Navin (talk) 14:38, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

ගෙදර වැඩ තිබෙන බැවින් මේ දිනවල බැරිය. ----Shwetha (talk) 14:45, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

හා යන්න. නැත්නම් කොහු මිටි පාරවල් වැදිලා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අහු වේවී.--Ravindu Navin (talk) 14:49, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

එක්ස්කියුස් මී, ගරු පරිශීලක මෙය ෆේස්බුක් එක යැයි නොසිතා කටයුතු කරන්න. අනෙක මේක ෆේස්බුක් එකක් කරන්න එපා. එකිනෙකට උපකාර කිරීම උසස් ගුණයක් යැයි මා සළකමි.--Ravindu Navin (talk) 14:59, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
සිංහල මරලා. අමු අමුවේ. මෙය නිවැරදි කලයතුයි. සිංහල දන්නා කෙනෙක්.--RsEkanayake 20:38, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
Return to "ගූගල් ටෙක්ස්ට්-ටු-ස්පීච්" page.