| මෙම පිටුවෙහි අන්තර්ගතය මනස්ගාත ලෙසින් අර්ථදැක්වීමට හේතු කාරක වූයේ අවම වශයෙන් පහත දැක්වෙන අසිංහල පද නිසා පාඨකයෙකු හට මෙම ලිපියෙහි අර්ථය වටහා ගැනීමට නොහැකි වීම නිසාය.
- ගල්ෆ් ඇල (ශීර්ෂය කිසි සේත් සුදුසු නොවේ. මෙම ලිපිය ගොඩබිම ඇළක් ගැන නොව, මුහුදේ දිය පාරක් ගැනය. ගල්ෆ් ප්‍රවාහය යන්න උචිතය.)
- උතුරු ඇළ (උතුරු දියපහර විය යුතුය)
- දකුණු ඇළ (දකුණු දියපහර විය යුතුය)
- අර්ධ ශුෂ්ක කලාපයේ (අර්ධ නිවර්තන දියවැලෙහි කොටසකි යයි විය යුතුය)
- ස්ට්‍රෙට්
|
-- චතුනි අලහප්පෙරුම 05:34, 9 මැයි 2010 (යූටීසී)Reply