අත්ලාන්තික් සාගරයේ වතුරවලට නියෝජනයක් ඇති එහි උෂ්ණත්ව මට්ටම් ඇති ගල්ෆ් ඇල තැඹිලි හා කහ පැහැයෙන් දිස්වේ.

ගල්ෆ් ඇල: යුරෝපය දෙසට උතුරු පලාතට අත්ලන්තික් මුහුදු රැළි ඉතා බලවත් උණුසුම් සුලි ඇති කරයි. අත්ලාන්තික් මුහුදු සුලි ආරම්භ වන්නේ මෙක්සිකෝ ගල්ෆ් සිට ෆ්ලොරිඩා ස්ට්‍රෙට් යන එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරලාසන්නයෙන් සහ අත්ලාන්තික් සාගරය එතෙර වීමට පෙර නිව්ෆවුන්ලන්හිදිය. උතුරු අක්ෂාංශ 40 දී හා බටහිර දේශාංශ 30 දී එය වෙන්කරනවා කොටස් දෙකකට, උතුරු ඇළ උතුරු යුරෝපය එතෙර කරන අතර දකුණු ඇළ බටහිර අප්‍රිකාවෙන් ඉවතටද පැතිරෙනවා. උතුරු ඇමරිකාවේ ෆ්ලොරිඩා සිට නිව්ෆවුන්ලන්ඩ් දක්වා නැගෙනහිර වෙරළ තීරයේ සහ යුරෝපයේ බටහිර වෙරළ තීරයේ කාලගුණය කෙරෙහි , ගල්ෆ් ඇළ බලපෑමක් ඇති කරයි. උතුරු අත්ලාන්තික් අර්ධ ශුෂ්ක කලාපයේ මෙම ඇළ පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ගල්ෆ්_ඇල&oldid=471047" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි