සාකච්ඡාව:කැලෑ නාගයා

කැලෑ නගය කළු නගයා හා කළු සුදු තිත් නාගයා ලෙසද හැඳින්වේ. මොවුන් අප්‍රිකාවට විශේෂ වූ විශාලතම නාග වර්ගයක් ලෙසද සැලකේ. විශේෂයෙන් අප්‍රිකාවේ මධ්‍යම ප්‍රදේශයේ හා බටහිර ප්‍රදේශයේ මොවුන් දැක ගත හැකිය. මොවුන් මොවුන් ඉහල අනුගත වීමේ හැකියාවකින් යුක්ත වන අතර මොවුන් ඉතා වියලි කාලගුණ සහිත ප්‍රදේශවලින් සොයාගත හැකිය .කැලෑ නාගයන්ට පිහිනීමට හැකිවන අතර අර්ධජලජ සත්ව විශේෂයකි. මොවුන් ඉතා ඉක්මනින් වෙනස්වන අහර වේලක් ඇත. විශාල කෘමින්, මාළු, ගෙම්බන්, කුඩා ක්ෂීරපායින්, උරගයින්, කටුස්සන්,ගොළුබෙල්ලන්, ඒ අතර වේ.

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:කැලෑ_නාගයා&oldid=301575" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "කැලෑ නාගයා" page.