සාකච්ඡාව:කාමාවචර ලෝක

Latest comment: වසර 12කට පෙර by ශ්වෙත

කාම භවය ගත් කල්හී එයට අපාය සතර ද මනුෂ්‍ය ලෝකය ද දිව්‍ය ලෝක සය ද අයත් වේ. එනයින් සදෙව් ලොව කාමාවචර ලෝක වෙතට ගෙන යෑම වැරදියි. -- ශ්වෙත (talk) 01:59, 30 අගෝස්තු 2011 (යූටීසී)Reply

Dear ශ්වෙත
Theory you say (කාම භවය ගත් කල්හී එයට අපාය සතර ද මනුෂ්‍ය ලෝකය ද දිව්‍ය ලෝක සය ද අයත් වේ.) is 100% correct.
But the content of this article is about කාමාවචර ලෝක (not about දිව්‍ය ලෝක සය).
So I think move is correct. Singhalawap (talk) 05:30, 30 අගෝස්තු 2011 (යූටීසී)Reply
සදේව් ලොව යන මාතෘකාව යොදා විකිපීඩියාව නරඹන පාඨකයෙක් බලාපොරොත්තු වන්නේ දිව්‍ය ලෝක සය ගැන ලිපියක් දකින්නද නැතහොත් දිව්‍ය ලෝක සයට අමතරව අනෙකුත් කාම ලෝක සියල්ල ගැන ලිපියක් නැරඹීමටද? -- ශ්වෙත (talk) 20:41, 30 අගෝස්තු 2011 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:කාමාවචර_ලෝක&oldid=169920" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "කාමාවචර ලෝක" page.