සාකච්ඡාව:උබුන්ටු (පරිගණක මෙහෙයුම් පද්ධතිය)

ඉතා සතුටුදායකයි. නොකඩවා සිංහල විකිපීඩියාව සමඟ රැඳී සිටින මෙන් ඉල්ලා සිටිමි.

ස්තූතියි... දිගටම රැඳී සිටීමට බලාපොරොත්තු වෙමි... (Nadiratharanga (talk) 05:25, 13 පෙබරවාරි 2011 (යූටීසී))Reply

නවතම දත්ත සමග යාවත්කාලීන කිරීම සංස්කරණය

මාගෙ දැනීම අනුව මෙම පිටුව යාවත්කාලීන කර ඇත. පිටුව විශාල වීම භාධාවක් ලෙස මටද හැඟෙ. --සංජීව ජයසූරිය (talk) 08:24, 4 නොවැම්බර් 2011 (යූටීසී)Reply

Return to "උබුන්ටු (පරිගණක මෙහෙයුම් පද්ධතිය)" page.