සාකච්ඡාව:ඉඩෝ (භාෂාව)
Latest comment: වසර 8කට පෙර by අනංගයා
"භගසාව" කියන්නේ මොකද්ද කියලා කවුරු හරි තේරුම් කරලා දෙනවද? ---- Shwetha (talk) 00:01, 9 ජූලි 2016 (යූටීසී)
- ලිපිය ඉඩෝ කියලා නම මාරු කරන්න ඕන. භාෂාව කියන එකයි ඔය වැරදියට ලියලා තියෙන්නේ | අනංගයා | සංවාදය | 03:47, 9 ජූලි 2016 (යූටීසී)
- ස්තුතියි කියන්න අමතක වුනාද? සාමාන්‍යයෙන් කියන්නේ නැද්ද? කමක් නැහැ මම විහිළුවට කිව්වේ. අපි නම මාරු කරමු ඉඩෝ (භාෂාව) කියලා. ---- Shwetha (talk) 04:22, 9 ජූලි 2016 (යූටීසී)
- ඔයානෙ උදව්වක් ඉල්ලුවේ. ඔයා එපැයි ස්තූති කරන්න. :)) නම මාරු කරන්න. මට මතක නෑ කරන විදිහ. කාලෙකින්නෙ ආවේ. | අනංගයා | සංවාදය | 04:45, 9 ජූලි 2016 (යූටීසී)
- ස්තුතියි කියන්න අමතක වුනාද? සාමාන්‍යයෙන් කියන්නේ නැද්ද? කමක් නැහැ මම විහිළුවට කිව්වේ. අපි නම මාරු කරමු ඉඩෝ (භාෂාව) කියලා. ---- Shwetha (talk) 04:22, 9 ජූලි 2016 (යූටීසී)